Online ජපන් භාෂා පාඨමාලා | Online Japanese Course

Online ජපන් භාෂා පාඨමාලා | Online Japanese Course

Ayumi Administrator - මගින්
Number of replies: 0

JLPT / NAT / JLCT / JFT විභාග සඳහා  🔵N5 පාඨමාලාව 🟢N4 පාඨමාලාව 🔴N5 සහ N4 විෂය නිර්දේශයන් දෙකම ආවරණය වන පාඨමාලාව ලෙස නව පාඨමා

JLPT / NAT / JLCT / JFT විභාග සඳහා

🔵N5 පාඨමාලාව 🟢N4 පාඨමාලාව 🔴N5 සහ N4 විෂය නිර්දේශයන් දෙකම ආවරණය වන පාඨමාලාව ලෙස නව පාඨමාලාවන් ආරම්භ වේ.


🔵N5 පාඨමාලාව

🔵කාලය 👉 මාස 03

🔵N5 මට්ටමට අදාළ විෂය නිර්දේශය පමණක් ආවරණය කරන අතර විභාගය සඳහා පෙර පුහුණුවීමක් සිදු කෙරේ.

🔵මෙම පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා ජපන් භාෂාව පිළිබඳ කිසිදු ආකාරයක මූලික දැනුමක් අවශ්‍ය නොවේ.


🟢N4 පාඨමාලාව

🟢කාලය 👉 මාස 03

🟢N4 මට්ටමට අදාළ විෂය නිර්දේශය පමණක් ආවරණය කරන අතර විභාගය සඳහා පෙර පුහුණුවීමක් සිදු කෙරේ.

🟢මෙම පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා N5 මට්ටම සමත් වී සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වේ.


🔴N5 සහ N4 පාඨමාලාව

🔴කාලය 👉 මාස 06

🔴N5 සහ N4 විෂය නිර්දේශයන් දෙකම ආවරණය කරන අතර අදාළ විභාගයන් සඳහා පෙර පුහුණුවීමක් සිදු කෙරේ.

🔴මෙම පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා ජපන් භාෂාව පිළිබඳකිසිදු ආකාරයක මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

🔴මෙය ජපන් භාෂා ප්‍රවීණතා විභාගයන්හි (උදා: JFT A2) N4මට්ටම සමත් වීමට බලාපොරොත්තු වන සියළු දෙනා වෙනුවෙන් N5 සිට N4 දක්වා ජපන් භාෂාව මුල සිට සරලව ඉගෙනීම සඳහා සකස් කළ විශේෂ පාඨමාලාවකි.


🌸පළමු දේශනය නොමිලේ!

🌸 සියළුම ඉගැන්වීම් කටයුතු Zoom, Teams, Google Meet මඟින් සිදු කරනු ලැබේ.

🌸පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව පවතී.

🌸සියළුම පාඩම්වල recording ලබා දෙයි.

🌸පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් හට සහතිකපත්‍රයක් ලබා දෙයි.

🌸ජපානයේ උසස් අධ්‍යාපනය සඳහා මඟ පෙන්වනු ලැබේ.


🚫සීමිත සිසුන් පිරිසක් පමණි!


ලියාපදිංචි වීම සහ වැඩි විස්තර දැන ගැනීම සඳහා 

ඔබගේ නම, E-mail එක සමඟ 🇱🇰+94718512645 🇯🇵+819092862645 අංක වෙත whatsapp පණිවිඩයක් පමණක් යොමු කරන්න.